අද මම කියන්න යන්නෙ ටිකක් වෙනස්ම විදියක ස්ටෝරියක්,වෙනස් කියලා කිව්වෙ මේක නම් ගම් කිසිම දෙයක් මනඃකල්පිත නැති මේ පුංචි රටේ වෙච්ච ඇත්තම සිද්දියක්.මේ කතාවෙන් ඕනෙම කෙනෙක්ට ගොඩක් ආදර්ශමත්,ඒ කොහොම උනත් කියවලා රස විඳින්න පුලුවන්.ඒ වගේම ඔයාලගෙ අදහස්,එයාල වෙන මහන්සියට පුංචි උපහාරයක්.
පෝස්ට් එකේ නම බැලුවම ඕන කෙනෙක්ට අයිඩියා එකක් එනවා මේක music සම්බන්ධ මොනවහරි දෙයක්ද කියලා,ඇත්තටම මේක අළුතින්ම පටන් ගත්ත බෑන්ඩ් එකක් ගැන කතාවක්.මේයාල "Amplifierz" (අර ඔයාල දන්න ඒව නෙවේ හරී?? ඒව amplifiers නේ!!!!) මේ බෑන්ඩ් එකේ අයගෙන් මම අදුනන්නේ නවම් අයියා.බෑන්ඩ් එකේ ඉන්නේ හතර දෙනයි.නම් වලින් කිව්වොත් නවම්,සමන්,වෙනුර සහ උදාර.එකම ක්ලාස් එකේ එකටම ඉඳගෙන A/L Maths කරපු කොල්ලො හතර දෙනෙක්.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවානම් පට්ටම මියුසික් පිස්සෝ හතර දෙනෙක්.මෙයාලගෙ බෑන්ඩ් එක වෝකල් බෑන්ඩ් එකක්.(ඒ කියන්නෙ track හදලා sing කරන බෑන්ඩ් එකක්.) එහෙනම් කතාව පටන් ගන්නම් මං
අවුරුද්ද 2012,මාසය දෙසැම්බර්
ගිය අවුරුද්දේ දෙසැම්බර් කියන්නේ මේ හතර දෙනාගෙම පිස්සු හොඳටම වැඩි වෙච්ච කාලයක්.අවුරුදු ගානක ඉඳන් ලංකාවෙ රිලීස් වෙන හැම සිංදුවක්ම වගේ අහල අධ්‍යනය කරලා තිබුන මේ පිස්සු කොල්ලො සෙට් එක හරියටම දෙසැම්බර් අට වෙනිදා නවම් අයියලාගෙ ගෙදරට සෙට් වෙනවා.මුංගේ විනෝදාංශය උනේ ඉඩ ලැබෙන හැම වෙලාවෙම අලුත් පරණ හැම ආටිස්ට් කෙනෙක්ගෙම සිංදු අහන එකනේ.ඒක නිසා කට්ටියට නොදැනුවත්වම එයාල මේ ෆීල්ඩ් එකේ ටිකක් දුර ඇවිත් හිටියා අත්දැකීම් වාගේ දේවල් වලින්.කොහොමහරි එදා කට්ටිය සැට් වෙලා පිස්සු නටනවා හොඳටම(දන්නවනේ ඉතින් කොල්ලො සෙට් එකක් එකතු උනාම) ඔය අතරෙ ඉතින් කට්ටිය සිංදු එහෙමත් කියනවානේ.මේ වෙලාවෙ තමයි සමන් තමන් කලින් ලියපු සිංඳු වගයක් මෙතන කියන්නෙ,ඒ සිංදු ටික කට්ටියගෙම හිතට අල්ලලා යනවා.
ඔන්න ඔය අතරතුර තමයි මෙතන හිටපු කෙනෙක්ගෙ කුඩා මොළයට තේරෙන්නෙ මේ සිංදු තව ටිකක් හදලා මියුසික් ඇඩ් කරලා ගත්තාම නියමෙට තියෙයි කියලා,එයාගෙ අයිඩියා එක අහපු අනික් අයටත් මේ කතාව ඇත්ත කියලා තේරෙනවා.ඔන්න ඔහොම තමයි මේ බෑන්ඩ් එක පටන් ගන්නේ.එදා ඉඳන්ම කස්ටිය වැඩ පටන් ගත්තා.
මේ බෑන්ඩ් එකට නම වැටුන එකෙ ගැනත් ලස්සන කතාවක් තියෙනවා.කට්ටිය සිංදු ලිය ලියා ඒවගෙ අඩුපාඩු සම්පූර්ණ කර කර ඉද්දි බෑන්ඩ් එකට නමක් දාගන්න ඕන උනා.හැමෝටම උනේ Maths,Physics,Chemistry සබ්ජෙක්ට් තුනත් එක්ක ගෑවෙන නමක් දාන්න.ඔය අතරෙ ඉතින් එක එක්කෙනා එක එක නම් යෝජනා කරනවා.ඇල්ෆා,බීටා,ගැමා කියයි.පී බ්ලොක් ඩී බ්ලොක් වගේ නම් කියයි.කොහොමත් ඉතින් ඒ වගේ නම් මිසුසික් බෑන්ඩ් එකකට ගැලපෙන්නෙ නෑ නේ.(ඒ උනාට පස්සෙ මෙයාලා google search කරලා බලද්දි d-block කියලත් බෑන්ඩ් එකක් තිබුනලු.) ඔය අතරවාරෙදි තමා උදාර මේ "Amplifirez" කියන නම ගැන අදහස දැම්මේ.කොහොමහරි හැමෝටම ඒ නම හිට් වෙලා අන්තිමේදි මේ කොල්ලො හතර දෙනාගෙ පුංචි බෑන්ඩ් එක "Amplifirez" උනා.
බෑන්ඩ් එක පටන් අරන් ටික දවසක් යද්දි සිංදු හතරක් විතර ලිරික්ස් කරලා මෙලඩි කරලා ඉවර කරත් ඒව ඔරිජිනල් ට්‍රැක්ස් විදියට රිලීස් කරේ නෑ මුලින්ම.පස්සෙ සිංදුව රිලීස් කරගන්න මෙයාල sound engineer කෙනෙක්ව හොයාගන්නවා.මෙයාලගෙ එක track එකක් කියන්නෙ හතර දෙනාගෙම මහන්සියෙ එකතුවක්.කොහොම කොහොමහරි කොල්ලො ටික කැපවීමෙන් වැඩ කරලා පළවෙනිම පාරට මෙයාලගෙම කියලා track එකක් අවුට් කරනවා.ඒක තමා "අවසන් සුසුම්" .මේ ට්‍රැක් එක මෙයාලා රිලීස් කරේ මේ මාසෙ දහ වෙනිදා...හරියටම ෆ්ස්ට් ඇනිවර්සරි එකට දවක් දෙකක් පහු වෙලා.
මම මේ පෝස්ට් එක ලියන්න හේතු දෙකක් තිබුනා :-) එකක් ඇත්තටම මේ සිංදුව ලස්සනයි.ඒ වගේම පළවෙනිම track එක උනත් සවුන්ඩ් මික්සිං,මෙලඩි මැනේජ්මන්ට් එක්සලන්ට්!!දෙවැනි හේතුව තමයි මමත් මියුසික් පිස්සෙක් :-D මම දන්නවා track එකක් compose කරලා lyrics කරලා සේරම වැඩ ටික කරගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා.මේ ඒ මහන්සියට පොඩි උපහාරයක් :-) ඔයාලත් මේ සිංදුව අහන්න.අදහස් යෝජනා චෝදනා මෙතන කමෙන්ට් කරන්න.නවම් අයියා කමෙන්ට්ස් වලට රිප්ල්යි කරයි.නැත්තම් එයාලගෙ බෑන්ඩ් එක contact කරගෙන කියන්න.මම හිතනවා මෙයාලගෙ ගමනට මේව ගොඩක් උදව් වෙයි කියලා.කොහොමහරි අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරන්නෙ ටික දවසකින්ම මුලු ලංකාවම කතා වෙන තැනට බෑන්ඩ් එකේ නම ගෙනියන්න ලැබේවායි කියලයි.ඔන්න මම ගියා එහෙන්ම් ;-) පස්සෙ හම්බවෙමු!!!!

**************************************************
තම පෙම්වතිය ළඟ මියයන පෙම්වතෙකුගේ සිතිවිලි....
අවසන් සුසුම් හෙලා ප්‍රාණය මා තුටින් ගියා ඇයි ඔය හැටි නිල් නුවන් හෙලා මා දිහා බලන්නේ.....
සමුගත් බව නොදැනමයි ඔයා ලංවෙලා හිදින්නේ....
දැන් නම් සැනසෙන්න බෑ ප්‍රියේ තුරුලෙහි වැතිරිලා......
ඔබ ලග මගෙ ආදරේ තියා මා ගතින් වෙන්වෙලා.......
කදුලක් බිමට වැටී.... නිල් නෙතු රතු වී තැවී.....
සුවදක් ඔබේ ඇවිත් මා ගත එතිලා පියමනි...
ඒ සුසුම් ලෙස අරන් විදිනට තරම් නුපුලුවන්...
වෙන් වෙලා දුර ගිහින් දැන් මා...ගතන් අසරණයි...
සිතුවේ නෑ කවදා හෝ මෙලෙසින්...... දෑතින් ඔබේ අත ගිලිහිලා වැටිලා.........
දෙකොපුල් රතු වෙලා සෙමින් දෑතින් මා බදා ගනි....
සයනේ වැතිරි ඔබ හිදි බලා.......
නොකියා මා හොර රහසේ ගියා......
සිත දුර ඈත ගිහින් මා මෙලොවෙන් සමු අරන්...
එනමුදු ඔබේ ලගින් ඉන්න පෙරුම් පිරු තරම්....
මතුබවේ ඔබ මගෙ ලග ඉන්න එන්නේම නම්....
හිත හදා මා යමි සැනසුම් ස්වර්ගෙ බලා......
මෙතෙකින් නිම වීලා ආදර ජාලා.....
දුකෙහි සතපා ඔය මුවෙහි සිනහා...
මා වරදක් නොවේ කලේ මේ මගෙ දෛවයෝගෙ වේ....
හැකි නම් වෙන තුරුලක පහස සොයා.....
ගියමුත්..... මා නෑ වෙන්නේ නම් තරහා.....
අවසන් සුසුම් හෙලා.......